Thursday, February 12, 2026
Follow Us
Political

යුධ සමයේ මෙන් රුපියල් 25,000 ක හෝ අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

Political

Samagi Jana Balawegaya (SJB) senior members yesterday called on President Gotabaya Rajapaksa to call an all-party conference on managing the evolving COVID-19 crisis and warned it could become unmanageable unless serious steps are taken quickly.

Political

2020 මහබැංකු වාර්තාව අනුව ආණ්ඩුව එම වසර තුළ පමණක් රුපියල් බිලියන 2272ක් ණය ලබාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Political

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

Political

මහා වසංගතයක් පවතිනවා යැයි කියා මුළු රටම ලොක්ඩවුන් කිරීම හරියට මදුරුවාට පොල්ලෙන් ගහනවා වගේ අනවශ්‍ය ක්‍රියාවක් බවත් අපිට මදුරුවෙක් ඉවත් කරන්න පුළුවන්. ඉවත් කළ යුතුයි, ඒ සඳහා මදුරුවාට පොල්ලෙන් ගැසීය යුතු නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා.

Political

Around 20,000 could lose their lives due to COVID virus in Sri Lanka by September this year, if the country fails to arrest the vast spread of the disease, former Minister Mangala Samaraweera quoted in a Washington-based university's research report today.

Political

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාවට මූල්‍යාධාර ලබා දීම කඩිනම් කිරීම ගැන අගමැතිවරයා ආණ්ඩු පක්ෂ නායකයින් සමඟ සාකච්ජා කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.

Political

කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම පිළිබඳව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශය ප්‍රකාශයක් සිදු කළා.

Political

SJB MP Harin Fernando said today that he had received the COVID-19 vaccine after about one million people had been vaccinated against the virus.

Political

As it is being proven that a heartless person who lacks empathy and feelings cannot rule a country, it is high time that President Gotabaya Rajapaksa should step down from the palanquin and listen to others, JVP leader Anura Dissanayake says.

Political

රට පූර්ණ වශයෙන් වසා දැමිය යුතුද යන්න සම්බන්ධයෙන් වන යෝජනාව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරෙන බව දේශපාලන ආරංචි පවසනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ එකගතාවය අනුව රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙනු ඇති.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අනිද්දා (11) පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

Political

The main Samagi Jana Balawegaya yesterday demanded that the Government should be more transparent regarding vaccine supply and the capacity to cope with a large number of COVID-19 infected patients.

Political

The opposition party, the Samagi Jana Balawegaya (SJB) urged the government to postpone the debate on Port City Economic Commission Bill and to go for a complete lockdown.

Political

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙලේ ප්‍රමාදය මෙරට කොරෝනා මරණ ඉහළ යාමට හේතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පවසනවා. වෛද්‍යවරුන්ගේ උපදෙස් නොතකා දේශපාලන තීන්දු ගෙන වසංගත රෝග තත්ත්වයන් වළක්වා ගත නොහැකි බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.

Political

රටේ පවතින කොවිඩ් වසංගත තත්වයට මුහුණදීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සතුව සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙස ආරාධනා කරන බවත් ඒ පිළිබඳ සාකච්ඡා කර, එක්ව එය ක්‍රියාවට නැඟීමට තමන් සූදානම් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Political

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි රජය ඉහළම ප්‍රමුඛතාවය ලබාදී ඇති බවත් එය එසේ නොවන බවට විපක්ෂය එල්ල කරන චෝදනා පට්ටපල් බොරු සහ කුහකත්වයේ උපරිමය පෙන්නුම් කරන්නක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

Political

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.