Friday, April 10, 2026
Follow Us
Political

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‍

Political

කවුරුන් විරුද්ධ වුවත් රටට අවශ්‍ය ඇමරිකානු ඩොලර් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ හැක්කේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමෙන් පමණක් බව දැන් පැහැදිලි වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.

Political

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කිසිදු මුදලක් සොරකමට ලක්ව නොමැති බව ඒ මහතාගේ වැඩිමල් පුත්, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නැවතත් අවධාරණය කරයි.

Political

වත්මන් ආණ්ඩුව පෙරළා අලුත් ආණ්ඩු පිහිටුවන්නට බලාගෙන සිටින බොහෝ දෙනෙකුට නුදුරේදීම පසුගිය ආණ්ඩු සමයේ සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම්වලට ලක්වීමට සිදුවනු ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Political

කොරෝනා වෛරසය ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව මේවනවිට 12 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, සති 02 ක කාලයක් තුලදීයි.

Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සුලු පක්ෂය බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ පත්ව ඇති බව එම පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය පවසනවා. එම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්දැකීම් රැසකට මුහුණ දෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Political

සමඟි ජන බලවේගය හැම විටම විවෘත අතර මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් දරන සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිටගමු යන්න යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

Political

මන්ත්‍රිවරයකුගේ හිඟ බිල්පත ලක්ෂ විස්ස පනී

Political

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

Political

ඉකුත්දා කොරෝනා වෛරසය ආසාදනය වු දේශපාලඥයින්ගෙන් සිව් දෙනෙකු බූස්ටර් මාත්‍රාව ලබා ගෙන නොසිටි බවට වාර්තා වනවා.

Political

A fresh Covid-19 cluster was reported from Parliament with two higher-ups including Speaker Mahinda Yapa Abeywardene being tested positive yesterday.

Political

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට සිර දඬුවම් විදිනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායක හට එළඹෙන පෙබරවාරි මස 04 වෙනිදා ජනාධිපතිවරයාගේ සමාව යටතේ නිදහස් කරන මෙන් ඉල්ලා කලාකරුවන් පිරිසක් විශේෂ සංදේශයක් ජනාධිපතිවරයාට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Political

සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

Political

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායක මහතාව එළඹෙන පෙබවාරි 04 වනදා ජාතික නිදහස් දිනයේදී ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරෙනු ඇති බව ආරංචිමාර්ග පවසයි.

Political

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද දුන් නියෝගය

Political

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

Political

කාබනික පොහොර පමණක් භාවිතා කරන වර්තමාන කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය වහාම ඉවත්විය යුතු බවත් ඒ ඔස්සේ දැනටමත් සිදුකර ඇති වරද වහාම නිවැරදි කරගත යුතු බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තරයේ අවධාරණය කරයි.

Political

Party leaders yesterday decided to debate the Special GST Bill in Parliament on 10 February.