Tuesday, September 08, 2026
Follow Us
ඡන්දයකට සූදානම් වන්න - ආණ්ඩුව කියයි

කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම තමන්ට අවශ්‍ය අවස්ථාවක පැවැත්වීමට ආණ්ඩුව සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල්කාන්ත මේ බව කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනුරාධපුරයේදී ඊයේ පැවැත්වූ රැළිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.

 

(Neth)