Friday, April 10, 2026
Follow Us
Political

මැතිවරණ සූදානම ගැන බැසිල් කියයි

Political

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වී දැනට බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස වෘත්තීය සමිති එකමුතුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Political

ලෝකයේ ඕනෑම මූල්‍ය ආයතනයක් සමග සාකච්ඡා කිරීමේ හැකියාව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඇති බවත් ඊට කාගේවත් උපදෙස් අවශ්‍ය නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

රාගම වෛද්‍ය පීඨයට කඩා පැන්න 07දෙනෙක් අල්ලයි

Political

මේ වන විට රට මුහුණ දෙන බොහෝ ප්‍රධාන ප්‍රශ්නවලට ප්‍රධාන ගැටලුව වී ඇත්තේ මෙරට විදේශ විනිමය අර්බුදයයි.

Political

පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වනවා.

Political

වෛද්‍ය පීඨ සිසුන්ට පහර දුන්නැයි ඇමැතිට දිට්ඨධම්මවේදනීය කර්මය විපාක දෙයි

Political

The case against Sports Minister Namal Rajapaksa and five others under Money Laundering Act was today fixed for further trial by Colombo High Court.

Political

නිවිතිගල විවිධ සේවා සමූපකාර සමිතියට නියෝජිතයින් පත්කර ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඉහළම ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමගි ජන බලවේගයේ කණ්ඩායම සමත්ව තිබේ.

Political

Whilst Speaker Mahinda Yapa Abeywardana has recovered from COVID-19, the number of staff members in Parliament who have contacted COVID-19 has risen to 27, a spokesman from the House media unit said yesterday.

Political

රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකරලා ද ?

Political

පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට සාමූහික මැදිහත් වීමක් මෙන්ම සාමූහික නායකත්වයක් අත්‍යාවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

Political

පසුගියදා ජනතා විමුක්ති පෙරමුණට බිත්තර ප්‍රහාර එල්ල කිරීමත්, ජේ.ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරාට බිත්තර ප්‍රහාර එල්ල කිරීමත් යනාදී සියල්ල තුළින් පැහැදිලි වන්නේ ආණ්ඩුවේ සහ සමාජයේ මෑත මෑතකාලීන පිරිහීමේ තරම යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

Whilst the Samagi Jana Balawegaya (SJB) is expecting that former MP Ranjan Ramanayake who is serving a prison sentence for contempt of court to be released on February 4, 2022, the Spokesman for Prisons Department Chandana Ekanayake said the matter could be confirmed by Thursday.

Political

පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම

Political

ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Political

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

වත්මන් ආණ්ඩුවේ සෑම ක්‍රියාවක් සම්බන්ධයෙන්ම ශ්‍රී ලංකා නිදහස් – පොදුජන සන්ධානයේ සෑම පක්ෂයකටම වගකීමක් ඇති අතර ඔවුන්ට එයින් මඟහැරීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.