Friday, July 03, 2026
Follow Us
අර්ථසාධකය මත අධිභාර බදු පැනවීමට ශ්‍රීලනිපයේ විරෝධය

අධිභාර බදු පනත් කෙටුම්පත මඟින් සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදලින් බදු අය කිරීමට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ බව කියා සිටියා.

(Neth)