Monday, September 07, 2026
Follow Us
Political

අග්‍රාමාත්‍ය තනතුරට පත් වූ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැතිවරයා ලෙස පළමුවරට පාර්ලිමේන්තුව ඇමතීය. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි බාධා කිරීම් මධ්‍යයේයි.

Political

මෙතෙක් හඳුනාගෙන ඇති සැකකරුවන් 22

Political

හැකි ඉක්මනින් අත්අඩංගුවට ගන්න – නීතිපති දෙපාර්තමේන්තුව

Political

ගෝල්ෆේස් අරගල භූමියට පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටින හිටපු බස්නාහිර පළාත්සභා මන්ත්‍රී අමල් සිල්වා ඇතුළු දෙදෙනා අද (18) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Political

සෑම අතින්ම රට අසීරුවට පත්ව ඇති අවස්ථාවක රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට සාතීශ්‍යය ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින් දැනුම් දෙයි.

Political

කරුණු දෙකක් සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Political

විධිමත් ලෙස බැංකු පද්ධතිය හරහා මෙරටට මුදල් එවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට සපයා ඇති ආරකෂාව වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

Political

පෙරවරු 8.30ට විශේෂ රැස්වීමක්

Political

ජනාධිපතිවරයාට අප්‍රසාදය පල කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් අග්‍රාමාත්‍යවරයා ගාලුමුවදොර අරගලකරුවන්ට ලබා දුන් පොරොන්දුව කඩකර ඇති බව සමගි ජන බලවේගය පවසනවා. විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජයට පත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.

Political

රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් වෙයි

Political

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාව අද (16) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වී තිබේ.

Political

චන්ද්‍රෙස්න පාර්ලිමේන්තුවේදී හෙළි කළ දේ

Political

සර්ව පාක්ෂික ආර්ථික පුනර්ජීවන සැලසුමක් ගොඩනැගීම සදහා තමන් පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති තනතුර භාරගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Political

‘තනතුරු නොගෙන ආණ්ඩුවට සහය දෙනවා‘

Political

මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණය

Political

පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට ගිනි තබා දේපළවලට හානි කිරීමේ සිද්ධීන් වාර්තා වූ සෑම පොලිස් වසමකටම පොලිස් ස්ථානාධිපතිවරුන් සහ කොට්ඨාස භාර නිළධාරීන් පත් කර ඇත්තේ එම දේශපාලකයින්ගේ බලපෑම මත බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදියි.

Political

පාඨලීගෙන් රනිල්ට ලිපියක්