පහත දැක්වෙන්නේ පවතින ආර්ථික තත්ත්වයට අදාළව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කරන ලද තර්ක කිහිපයකට අප වෙබ්අඩවියේ පාඨකයන්ගෙන් ලැබුණු පැණයන් කිහිපයකි.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කර ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණි. ඔහු එම රෝහලේ 18 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.
අද රට කඩා වැටී, බරපතළ අර්බුදයකට ලක්ව ඇති බවත් මේ විනාශය සිදුවන බව තමන් රටට කීවේ 2020 ජනවාරි සිට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.
වත්මන් ආණ්ඩුවටද එතරම් දුරක් යා හැකි බවක් පෙනෙන්නට නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අවසන් මධ්‍යම කාරක සභාවේදී තීරණය වූයේ පාර්ලිමේන්තුව තුළ විපක්‍ෂයේ සිටිමින් රජය පොදු මහජනතාව වෙනුවෙන් ගනු ලබන යහපත් තීරණ සඳහා පමණක් පක්‍ෂයක් ලෙස සහය දැක්වීමයි.
Prime Minister Ranil Wickremesinghe is making an effort to bring in political reforms and secure assistance from the international community by the end of June, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
පවතින ආර්ථික අර්බුදය විසදීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට වත්මන් ආණ්ඩුව මෙතෙක් සමත්වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරකසභා රැස්වීමෙන් අනතුරුව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළා.
Main Opposition the Samagi Jana Balawegaya (SJB) Colombo District Parliamentarian S. M. Marikkar yesterday said that the new tax proposals announced by Prime Minister Ranil Wickremesinghe are “disproportionate” and alleged that donor countries do not have confidence on the interim-Government.
In a fresh move to scuttle the 21st Amendment to the Constitution, the loyalists of MP Basil Rajapaksa on Monday insisted at the government’s group meeting that bringing about economic stability should be prioritized instead of expending energy on constitutional changes, Daily Mirror learns.
ගෝඨා ගෝ ගම සහ මයිනා ගෝ ගම අරගලවලට පහර දීමේ සිද්ධියට අදාල සැකකරුවන් ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද කහදගම, දිලිත් ප්‍රනාන්දු සහ නිශාන්ත ජයසිංහ යන අය නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දුන්නා.
දුමින්ද සිල්වාට ලබා දී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කිරීමෙන් පසු ඉදිරියේදී ගත යුතු ක්‍රියාමර්ග ගැන මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ දුමින්ද සිල්වාගේ සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ ද සිල්වා මහතා අතර සාකච්ජාවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
Page 156 of 551