Tuesday, February 03, 2026
Follow Us
රුසියානු තානාපති හමුවීමට පක්ෂ 10හේ නායකයින්ගෙන් තීරණයක්

ආර්ථික අර්බුදය විසදා ගැනීම සඳහා මෙරට සිටින රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට පක්ෂ 11හේ සාමාජිකයින් තීරණය කර තිබෙනවා.

රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර මෙරටට ලබා ගැනීමට බාධා පවතින්නේ නම් එය විසදා ගැනීමට රජය ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙරට සිටින රුසියානු තානාපතිවරයා කඩිනමින් හමුවී සාකච්ඡා කරන බවයි පක්ෂ 10යේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කළේ.

 

Neth