Tuesday, May 19, 2026
Follow Us
Political

Despite the claim made by former Maldivian President Mohamed Nasheed that his story is not accurate, SJB MP Harsha de Silva said he stands by what he said.

Political

පවතින ලෝක ආර්ථික තත්ත්වයන් හමුවේ මෙරට ගොවි ජනතාව නව තාක්ෂණයත් සමඟ මුසුවූ කාබනික පොහොර භාවිතයට හුරු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසනවා. පවතින තත්ත්වයන් යටතේ මුදල් සොයාගත හැකි වුවද විදෙස් රටවලින් යූරියා ගෙන්වා ගැනීම ඉතා අපහසු කටයුත‘්තක් බවයි.

Political

රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා බලශක්ති අමාත්‍යවරයා අකමැත්තක් පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්වී සිටින ධම්මික පෙරේරා මහතා ඊයේ (14) දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව හමුවී ඇති බව වාර්තා වේ.

Political

තවදුරටත් කල්නොදමා 21 වැනි සංශෝධනය සඳහා කඩිනමින් කැබිනට් අනුමැතිය ලබාගැනීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

Political

කෝච්චියෙන් මැතිසබයට ආ රාජපක්ෂ

Political

ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත යූරියා පොහොර විෂ සහිත බවත් ඒවා පැළ ගොයමට භාවිතා නොකරන්නැයි කෘෂි විද්‍යාඥයෙකු තමන්ට උපදෙස් දුන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

කිසිදු රාජපක්ෂවරයෙකු තනතුරුවලින් යළි ඉල්ලා අස්වීමට සූදානම් නොමැති බව හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂේන්ද්‍ර රාජපක්ෂ පවසනවා.

Political

හිටපු මුදල් ඇමති හිරේ යන්න ඕනේ – රතන හිමි

Political

සින්නක්කරව එක පවුලක් රට ලියාගෙන මුලු රටම කොල්ල කෑ බවත් වසර දෙකක් රටම අනුගමනය කළේ රාජපක්ෂවාදය සහ පවුල් වාදය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

ඔළුගෙඩි මාරුවක් වුවද, මේ සිදුවෙමින් පවතින්නේ වංචාකාරී රාජපක්ෂ ආණ්ඩුවේම දිගුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

මැතිවරණ කොමිසමෙන් ජනතාවට පණිවුඩයක්

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පත්කර සිටින ධම්මික පෙරේරා මහතා ජුනි 21 වනදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ.

Political

රටේ ඇති ඉන්ධන ප්‍රමාණය කළමනාකරණය කර නොගතහොත් ඉදිරියේදී මුළු රටම අකර්මණ්‍ය වීමට හැකි බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Political

ගිනි තැබීමට ලක්වූ සිය නිවස බැලීම සඳහා ඊයේ (11) පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා එහිදී හඬා වැළපෙන ආකාරය දක්නට ලැබිණි.

Political

ඊයේ (13) පැවති කැබිනට් රැස්වීමේදී ද 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කරගෙන නොමැති බව වාර්තා වේ.

Political

පවතින තත්ත්වය හමුවේ කුමන පුද්ගලයෙකු බලයට පැමිණිය ද රට යළි ගොඩනැගීම අපහසු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ දීර්ඝ කාලයක් පුරා ශ්‍රී ලංකාව අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්ති කඩනමින් වෙනස් කිරීමට කාලය එළඹ ඇති බවයි.

Political

රට ගොඩනගන ගමනේදී තීන්දු කළ යුත්තේ දේශපාලකයින්ගේ වාසිය නොව රටේ වාසිය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.