Wednesday, April 01, 2026
Follow Us
Political

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

Political

ප්‍රචණ්ඩත්වය හෙළා දකින බව සජිත් කියයි

Political

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී සර්ව පාක්ෂික රජයකට බලය ලබාදීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකයින්ට ප්‍රකාශ කර තිබේ.

Political

Business leader turned politician and Investment Promotion Minister Dhammika Perera became the latest to step down with immediate effect.

Political

පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටස් කිහිපයකට කැඩීගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කුමන අර්බුද මධ්‍යයේ වුවද එකට එක්ව සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ද විවිධ හේතු මත බෙදී වෙන්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Political

මේ වන විට රටේ පවතින තත්ත්වය මත සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂ නායක රැස්වීමේදී එකනගතාවකට පැමිණ තිබේ.

Political

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.

Political

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

Political

Field Marshal Sarath Fonseka today urged security forces not to follow the orders of the top brass in the government and join the people to remove the country's rulers out of power.

Political

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉවත්වීමෙන් පසුව ජනාධිපති ධුරයට පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් සහ ගොඩනැගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරයට පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සාකච්ඡා රැසක් පැවැත්විණි.

Political

අගමැතිගේ නිවසේ ගින්නෙන් සියලු දෑ විනාශ වෙයි

Political

සතියක් හෝ සති දෙකක් තුල නව ආණ්ඩුවක් බිහි කිරීමට හැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. ඒ, නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. මන්ත්‍රීවරයා සදහන් කළේ පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට සිය කණ්ඩායම සූදානම් බවයි.

Political

නව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා

Political

පැය 24ක් තුළ අමාත්‍යවරුන් සිව්දෙනකු ඉල්ලා අස්වීමට තීරණය කරයි

Political

රට තුල උද්ගතව ඇති අර්බුදකාරි තත්වය හමුවේ රටේ පිළිගත් විවිධ පාර්ශ්ව විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා වත්මන් අර්බුදයන්ට විසදුම් සෙවීමේ වැඩපිළිවෙලකට යොමුවන ලෙසට සිදුකරන ඉල්ලීම් හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවාලීමේ මූලික පියවර වශයෙන් විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කොට මෙහෙයුම් කම්ටුවක් ස්ථාපිත කළ අතර ඊට සාධනීය ප්‍රතිචාර හිමිවිය.

Political

“හුඟක් දුරට එකඟතාවයක් ඇවිල්ලා තියෙනවා. සාර්ථක වෙයි.”

Political

රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.

Political

ඇදිරි නීතියත් සමග ජවිපේ දේශපාලන තීන්දුවක් ගනී