A lawyer yesterday lodged a complaint with the Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) against former Central Bank Governor Ajith Nivard Cabraal urging the accountancy body to disenrol Cabraal from its membership in terms of section 16 of the Institute of Chartered Accountants Act No 23 of 1959.
In his complaint, Attorney-at-law Mahesh Parakrama requested CA Sri Lanka to hold a suitable inquiry into the conduct of Ajith Nivard Cabraal immediately.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට හෙට සිට ලබන 25 වනදා දක්වා කාල සීමාව තුළ විදේශගත වීම සඳහා පනවා තිබෙන තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් කඩිනමින් පිහිටුවීමට කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන්ගේ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
Former MP Hirunika yesterday said she would have dragged President Gotabaya Rajapaksa out of his official residence if she was able to run inside Janadipathi Mandiraya on Wednesday.
ශ්‍රී ලංකා මහබැංකුවේ ඇතැම් නිලධාරීන්ට වුවමනා වී ඇත්තේ උතුරු කොරියාවේ මෙන් පාලනයක් ගෙනයෑමට බවත් තමන් ඊට එකඟ නොවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබෙනවා.
In reference to her meeting with JVP leader Anura Kumara Dissanayake, U.S. Ambassador Julie Chung said she asked him to contact her whenever he had any concern regarding American policy, investment projects, programmes or any other assistance. She said the two sides could get away with disinformation in that manner.
ආණ්ඩුවට සම්බන්ධ තවත් මැති ඇමති පිරිසකගේ දූෂණ හා වංචා හෙළිදරව් කරන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
ශ්‍රී ලංකාවේ කටාර් තානාපති ජසීන් බින් ජාබර් ජසීම් අල් සරුර් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වී තිබේ.
Sri Lanka is agreeing to pay crazy prices plus commissions for a 40k MT of fuel, SJB MP Dr. Harsha de Silva alledged today.
කොළඹ, කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වනවිට යළ කන්නයේ වී වගාව ඉතා සාර්ථක මට්ටමින් සිදුවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ නිසා විෂය බාර අමාත්‍යවරයා ලෙස තමා අද ඉතා සතුටින් පසුවන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සම්බන්ධයෙන් රටතුළ මෙන්ම ජාත්‍යන්තරය තුළද විස්වාසය බිඳවැටී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසනවා. රටේ ජනතාවගේත් ජාත්‍යන්තරයේත් විස්වාසය දිනා ගැනීමකින් තොරව රටක් පාලනය කළ නොහැකි බවද ජවිපෙ නායකයා සඳහන් කරයි.
ආංශික අධීක්ෂණ කාරක සභා යළි පිහිටුවීම සඳහා හිටපු කථානායක කරූ ජයසූරිය මහතා විසින් සකස් කළ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එම වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රමය සාර්ථක කර ගැනීමෙන් දේශපාලන සංස්කෘතියේ ද වෙනසක් ඇති කළ හැකි බවයි.
Page 144 of 553