Wednesday, April 01, 2026
Follow Us
ශ්‍රීලනිපෙ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවයි

ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (19) කැදවා ඇති බවට තොතුරු වාර්තා වේ.

ඒ, එම පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන විසිනි.

එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ නව ජනපති තෝරාපත් කර ගැනීම සදහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Aruna