Tuesday, May 19, 2026
Follow Us
Political

සිංගප්පූරුවේ සිටින ගෝඨාභය ගැන බන්දුල කිව්ව කතාව

Political

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ චීන සමාගමකින් නැව් 8ක් මෙරටට ගෙන්වීම සහ විදෙස් සමාගමකට මෝදර ධීවර වරාය බදුදීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඉල්ලා අස්කර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

Political

The Aragalaya (struggle) has achieved only a partial victory as its slogan was not complete, National People's Power (NPP) leader Anura Kumara Dissanayake said yesterday.

Political

වජිර ගැන ජනාධිපති ගත් තීරණය

Political

රට නැවත ගොඩනැඟීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට සිය පක්ෂය සහය ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමරවීර දිසානායක පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.

Political

ඉදිරි සති දෙක තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කෙරෙන බවට මාධ්‍ය ඔස්සේ පුවත් පැතිර ගියත් එවන් ආණ්ඩුවකට සම්බන්ධ වීමට සමගි ජන බලවේගයට කිසිදු අදහසක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

වජිර හෙට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිතයි

Political

රට දේශපාලනික හා ආර්ථික වශයෙන් ස්ථාවර කිරීම සඳහා නව ජනාධිපතිවරයා සතු වැඩ පිළිවෙල කුමක්දැයි මෙතෙක් පැහැදිලි වී නොමැති බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ 25 පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.

Political

තවත් සති දෙකකින් පමණ පසු යළි කැබිනට් සංශෝධනයක් සිදු විය හැකි බව දේශපාලන ආරංචි පවසනවා. එම සංශෝධනයේදී සමඟි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බවයි වාර්තා වුණේ.

Political

ජනතාව මුහුණ දෙන ගැටඑවලට විසඳුම් යෝජනා ඉදිරිපත් කෙරෙන ජාතික සභාවක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කර තිබේ.

Political

පාර්ලිමේන්තුවේ නව සභා නායකවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පත් කිරීමට නියමිත බව වාර්තා වනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අලුතෙන් පත්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සභා නායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූර පුරප්පාඩු වී තිබෙනවා. ඒ අනුව, එම ධූරයන් සඳහා නැවත පත්කිරීම් සිදු කළ යුතුයි.

Political

පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමේ සූදානමක්

Political

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්

Political

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඔක්තෝබර් මස 26 වනදා තෙක් දීර්ඝ කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Political

පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර නව ජනවරමක් සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

Political

දැනට පිහිටුවා ඇති කැබිනට් මණ්ඩලය අන්තර්කාලීන කැබිනට් මණ්ඩලයක් බවත් ඉදිරි සති දෙක හෝ මාසය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සහ නව කැබිනට් මණ්ඩලයක් සකස් කෙරෙනු ඇති බවත් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

Political

හදිසි නීතිය සම්මත කර ගැනීම ගැන සාකච්ඡාවක්

Political

පක්ෂයේ සියලු දෙනාට එකම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ආණ්ඩුවේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට මීට පෙර පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණයක් ගෙන තිබුණා.