Tuesday, January 27, 2026
Follow Us
“සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථානය ” පනත් කෙටුම්පත සලකා බැලීමට අතිරේක මන්ත්‍රීවරයන් නම් කෙරේ
“සමාධි භාවනා හා යෝගා මධ්යස්ථානය (සංස්ථාගත කිරී‌මේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113(2) අනුව, ව්යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් වශයෙන් විදුර වික්රමනායක, ප්රමිත බණ්ඩාර තෙන්නකෝන්, විජිත බේරුගොඩ, අශෝක් අබේසිංහ, සංජීව එදිරිමාන්න, කරුණාදාස කොඩිතුවක්කු, කිංස් නෙල්සන්, සහ රෝහණ බංඩාර යන මන්ත්රිවරයන් කථානායකවරයා විසින් නම් කරන ලද බව නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.