Thursday, January 29, 2026
Follow Us
පළාත් 3කට නව ආණ්ඩුකාවරුන් පත් කිරීම හෙට

ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම එළඹෙන හෙට (17) සිදු කිරීමට නියමිත බවයි එම අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.