Thursday, January 29, 2026
Follow Us
විපක්ෂයේ නායකයින්ගේ හමුවක් අද

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද(08) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

එය අද පෙරවරුවේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ලබන බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිත මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජා කිරීමට නියමිත බව ද වැඩිදුරටත් වාර්තා වෙයි