Sunday, May 17, 2026
Follow Us
වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විදෙස් ගත වීම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත.

 

2023 මැයි 04 වන දින සිට ජනාධිපතිතුමන් නැවත මවිබිමට පැමිණෙන තෙක් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩබැලීම සඳහා ජනාධිපතිතුමන් විසින් මෙම පත්වීම සිදු කර ඇත.