Thursday, January 29, 2026
Follow Us
වෛද්‍යවරු වර්ජනය ගැන තීරණයක් ගනී

මේ වන විට ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, සිය ඉල්ලීම් පිළිබඳ සලකා බැලීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කිරීම හේතුවෙන් එලෙස වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත් අපේක්ෂිත විසඳුම් නිශ්චිතව ප්‍රකාශයට පත් කරන තුරු වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව බදු සටන ඉදිරියට ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි

මේ වන විට ක්‍රියාත්මක කර ඇති අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩ වර්ජනය හෙට(16) උදෑසන 8.00 ට තාවකාලිකව අවසන් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.