Thursday, January 29, 2026
Follow Us
ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ආර්ථිකයේ වත්මන් තත්ත්වය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල ප්‍රගතිය ජනාධිපතිවරයා විසින් රටට පැහැදිලි කරන බව ද එම මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.