Friday, March 27, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණයට දින නියම කිරීමේ සාකච්ඡාවක් අද

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

අද පෙරවරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.