Monday, September 07, 2026
Follow Us
පොහොට්ටුවේ මංගල රැලිය නැවතෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුරයේ සල්ගාදු ක්‍රීඩාංගණයේ දි පැවැත්වීමට නියමිතව තිබූ මංගල ජන රැළිය කල් දැමීමට තීරණය කර තිබේ.

අද (23) පස්වරුවේ ශ්‍රී.ල.පො.පෙරමුණේ සාමාජිකයින් ‍පක්ෂ මූලස්ථානයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීන්දුව ගෙන ඇත්තේ.

මෙම කල් දැමීම තාවකාලිකව සිදු කළ ක්‍රියාවක් බවත්, එය මාර්තු මාසයේ දෙවැනි සතියේ දි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන ප්‍රකාශ කළේය.

Aruna