Thursday, July 09, 2026
Follow Us
මැතිවරණය පැවැත්විය යුතු බව මහින්ද කියයි

මැතිවරණය පැවැත් විය යුතු බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා ඇත.

ඔහු ප්‍රකාශ කළේ මැතිවරණ කල්දැමිය යුතු නැති බවයි.