Sunday, May 17, 2026
Follow Us
මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ නිවේදනයක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නිවේදනය කර තිබෙන මෙම කාලය තුළ රජයේ කාර්යාල හෝ ආයතන තුළ ඡන්ද ආයාචනා කිරීමෙන් අත් පත්‍රිකා බෙදීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

එම නිවේදනය පහත සඳහන් පරිදි වේ .

13 election