Monday, September 07, 2026
Follow Us
මැතිවරණ කොමිසම හා දිස්ත්‍රික් නිලධාරීන් අතර සාකච්ඡාවක්  

මැතිවරණ කටයුතු සංවිධානය කිරීම පිළිබඳව දිස්ත්‍රික් මාණ්ඩලික නිලධාරීන් සමඟ සාකච්ඡාවක් අද (11)  මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්විණි.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන අයතන මැතිවරණයේ මූලික කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.