Thursday, July 09, 2026
Follow Us
මැතිවරණ කොමිෂන් සභාවෙන් QR කේතකයක්  

 

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුලත්  QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

මෙම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මාර්තු 9 පැවැත්වීමට නියමිතය.

election 9