Monday, September 07, 2026
Follow Us
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි

අබ්දුල් මජීඩ් මොහොමඩ් ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිව්රුම් දුන්නේය.


පාර්ලිමේන්තුව අද (09) රැස්වීමෙන් අනතුරුව කථානායකවරයා ඉදිරියේ දී ෆවුසි මහතා දිවුරුම් දුන්නේය