Thursday, January 29, 2026
Follow Us
 පොළට යාමට විශේෂ ප්‍රවාහන පහසුකම් ලබාගන්න පුළුවන් අය

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්දවිමසීමේදී  කිසියම් කායික දුබලතාවයක් සහිත යම් තැනැත්තෙකුට පයින් හෝ පොදු ප්‍රවාහන සේවයකින් ඡන්ද පොළට යාම හෝ ඒම කළ නොහැකි නම් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

ජන්දය පැවත්වීමට දින හතකට පෙර හෝ මාර්තු 2 ට පෙර තේරීම් භාර නිලධාරීන්ගෙන් ඉල්ලුම් කළ හැකි බව ද එම කොමිසම් සභාව දන්වා සිටි.

Screenshot 20230131 210954 Samsung Notes 1

Screenshot 20230131 211014 Samsung Notes