Thursday, January 29, 2026
Follow Us
ෆයිසර් මුස්තාෆා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී තිබේ.

ඒ අනුව ඔහු පක්ෂයෙන් ද ඉවත් වන දන්වමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.

aruna