Thursday, January 29, 2026
Follow Us

එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අද (14) පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්ව පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප  තැන්පත් මුදල් භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකාර්යාලය 24කදී මෙම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කර තිබේ.

එක්සත් ජාතික් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, එක්සත් කොංග්‍රස් පක්ෂය, ශ්‍රී ලංකානිදහස් පක්ෂය, ජාතික සමගි බලවේගය, ජාතික ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ප්‍රජාන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් සාම සන්ධානය, නිදහස් ජනතා පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, නව ලංකා නිදහස් පක්ෂය, නිදහස් ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පෙරමුණ, තමිල් මක්කල් විඩුදලෛප් සුළිකල්, එක්සත් ජාතික නිදහස් පෙරමුණ, ජනසෙත පෙරමුණ, ලංකා ජනතා පක්ෂය මෙදින ඇප මුදල් තැන්පත් කළ පක්ෂ අතර වේ.