දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණි.
මෙහිදී පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය ඇතුළු දේශපාලන පක්ෂ 17ක්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 42ක් සහ ජාතික සංවිධාන 30කින් සමන්විතව මෙම නව සන්ධානය පිහිටුුුවා ඇත.