Thursday, January 29, 2026
Follow Us
පොහොට්ටුව හා අලියා එක්ව තරග කිරීමේ එකඟතාවයක්

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමේ එකඟත්වයකට අද පැවැති සාකච්ඡවේදී එළැඹ තිබේ.

එක්සත් ජාතික පක්ෂය ලාංඡනය යටතේ පොහොටුවේ නියෝජිතයින් තරග කිරීමටත් පොහොට්ටුවේ ලාංජනය යටතේ එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජතියින් තරග කිරීමටත් තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයෙන් මහලේකම් පලිත රංගේබණ්ඩාර මහත ප්‍රකාශ කර තිබේ.

එසේම සමහර ආසනවල පොදු ලකුණකින් තරග කිරීමට නියමිත බවයි ඒ් මහතා වැඩිදුරටත් සඳහන කරන්නේ.