Thursday, January 29, 2026
Follow Us
ඡන්ද පැවැත්වීමට ආණ්ඩුවේ අනවශ්‍ය මැදිහත්වීම් නැහැ - ඇමති විජේදාසගෙන් ප්‍රකාශයක්

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව අධිකරණ බන්ධගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පවැත්වීමේ සූදානමක් පවතින්නේ ද, නැතහොත් සීමා නිර්ණ වැඩසටහන හේතුවෙන් එය කල් යනු ඇත්දැයි මහනුවරදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Neth