Saturday, March 28, 2026
Follow Us
මරික්කාර්ට අලුත් තනතුරක්

සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්‍තික්‍ර් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබේ.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Aruna