හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.
එසේම එම වැඩසටහනේදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය පිළිබඳවද අපූරු කතාවක් එළිදක්වා ඇත.
Mirror