Friday, January 30, 2026
Follow Us
ලංවිම පෞද්ගලිකරණය කිරීමෙන් රටට වන හානිය ගැන මන්ත්‍රී පාඨලි කතා කරයි

ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කිරීමෙන් රටට සිදුවන හානිය පිළිබඳ 43 වන සේනාංකය 07 පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කළා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ ජල විදුලි බලාගාර පුද්ගලික බලාගාර බවට පත්කර පුද්ගලික අංශයට විකිණීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවයි.

පෞද්ගලීකරණය කිරීමෙන් ලංකා විදුලිබල මණ්ඩලය හෝ විෂයභාර අමාත්‍යවරයා අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් පැවසුවේ.

Neth