Saturday, April 27, 2024
Follow Us
මම ශ්‍රීලනිපය හැරදමා වෙනත් කිසිදු පක්ෂයකට යන්නේ නෑ – චන්ද්‍රිකා අවධාරණය කරයි

තමන් එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට එක්වූ බවට විවිධ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍යය බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරදමා තමන් වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එකතු නොවන බවයි ඒ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ.

LNW