Friday, January 30, 2026
Follow Us
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 11 වන දිනය අදයි. වරාය, නාවික හා ගුවන් සේවා සහ අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා.

පෙරවරු 9යි 30 සිට රාත්‍රී 7 දක්වා එම විවාදයට පැවැත්වීමට නියමිතයි.

Neth