Friday, January 30, 2026
Follow Us
නව පර්යේෂණ වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙන්කර ඇත්තේ සියයට බිංදුවයි දශම 1 යි 1 ක් බව හෙළි වෙයි

නව නිපැයුම් හරහා ලොව රටවල් ජය ගනිමින් සිටියදී නව පර්යේෂණ සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව වෙන් කර ඇත්තේ සියයට බිංදුවයි දශම 1 යි 1 ක ඉතාමත් සුළු මුදලක් පමණක් බව අද්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකිර් මාකර් පැවසුවේ රටේත්ථ ලෝකයේත් වෙනස් වන රැකියා වෙළඳපොල හා අනාගතයට අවශ්‍ය අලුත් විශයන් දරුවන්ට ලබාදීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පැවසුවේ පාසැල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරු කර ගැනීමේ දැවැන්ත ව්‍යාපාරයක් ක්‍රියාත්මක බවයි.

පරිසර, වනජීවී හා සංචාරක යන අමාත්‍යංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැනෙනවා.

Neth