Friday, January 30, 2026
Follow Us
මේ සති අන්තයේ එන තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් ගැන ඉඟියක්

මෙම සතිය අවසානයේ තවත් කැබිනට් අමාත්‍යවරු පිරිසක් දිව්රුම්දීමේ සූදානමක් ඇති බවට වාර්තා ලැබෙමින් ඇතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. ඒ, නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කිරීමේදී ඔවුන්ගේ පෞද්ගලික ඕනෑඑපාකම් මුල්කරගත් අවස්ථාද දක්නට ඇති බව මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළා.

neth