Friday, January 30, 2026
Follow Us
හරීන්ට සහ මනූෂට සමඟියෙන් අභියෝගයක්!

එදා කළු පටි බැඳගෙන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී රාජපක්ෂ ආණ්ඩුවේ රෙදි ගැලවූ ආකාරයට අදත් එය කර පෙන්වන ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා අභියෝග කළේය.

අද එය පොහොට්ටුව පැත්තේ සිටිමින්ම කළ හැකි බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

එදා එලෙස රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කතා කළ ඔවුන් දෙදෙනා දැන් ආණ්ඩුව පැත්තේ සිටගෙන කතාකරන විට පෙනෙන්නේ ඔවුන් නිර්වස්ත්‍ර වී සිටින ආකාරය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 

LNW