Friday, January 30, 2026
Follow Us
පාර්ලිමේන්තුවේ ඉන්න කිහිපදෙනෙක් ගියා කියල පක්ෂය වට්ටන්න බැහැ

මධ්‍යම කාරක සභාවේ තීරණවලට එරෙහිව ගිය ඇතැමුන් දැන් විවිධ දේ සඳහන් කරමින් පසුවුවද පක්ෂයක් ලෙස තවදුරටත් ශක්තිමත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ඉහළින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පක්ෂයෙන් ගියද පක්ෂය බිඳ වැට්ටවිය නොහැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තවදුරටත් පොදුජනතාවගේ පක්ෂයක් ලෙස ඉදිරියටත් ක්‍රියාත්මක වන බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය.

LNW