Monday, September 07, 2026
Follow Us
පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

නිමල් ලන්සාට සබජ මන්ත්‍රීවරයෙක් ගහන්න යයි


අද(23) දින පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවක් හට ගෙන තිබේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාට පහර දීමට තැත් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට සභාවෙන් ඉවත්වෙන ලෙස කතානායක නියෝග කරයි.

Aruna