පාසල් උපකරණ මත පනවා ඇති සෙස් බදු අඩු කිරීම ඉතා විමසිල්ලෙන් සිදු කළ යුතු කටයුත්තක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ බදු අඩු කිරීම හරහා අපේක්ෂිත රාජ්‍ය ආදායම අඩු වන බවයි.
එසේනම් දිගින් දිගටම මතු වන ආර්ථික අර්බුදය හමුවේ පොත්පත්, පෑන්, පැන්සල්, නිල ඇදුම් ඇතුළු පාසල් උපකරණ මිල ඉහළ යාම පාලනයට ආණ්ඩුවට වැඩ පිළිවෙලක් නැද්ද? නෙත් නිවුස් අද රතුකට්ට විශේෂාංගයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගෙන් ඒ පිළිබද සෘජුව ප්‍රශ්න කළා.
Neth