මෙරට සමස්ත ජනගහනයෙන් මිලියන 1.7කට ආසන්න පිරිසක් ආබාධ සහිත පුද්ගලයින් වන අතර, ඔවුන්ට සිය කටයුතු සිදුකර ගැනීමේදී දෙදනිකව මුහුණදෙන බරපතල ගැටලු රැසක් පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ අවධානයට යොමු කළා.
ඒ අතරින් වෛද්‍ය පහසුකම් ලබාගැනීමේදීත්, අධ්‍යාපනය සහ රැකියා කටයුතුවලට යොමු වීමේදීත්, මෙරට පොදු පහසුකම්වල පවතින අඩුපාඩු නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.
LNW