මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් තහවුරු කරන්නේ නම් රටට ලැබෙන විදේශ විනිමය ඉහළ දැමිය හැකි බව නිදහස ජනතා සභාව පවසනවා.
එලෙස ක්‍රියාකරන්නේ නම් ජී එස් පී ප්ලස් වරප්‍රසාද යටතේ මෙරට තෝරාගත් අපනයනයන් තීරු බදු රහිතව යුරෝපීය වෙළදපොළට යොමු කළ හැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් 10 පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ.
මේ අතර නිදහස ජනතා සභාවේ ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්තිවල දළ රාමුව ලබන 13 වනදා එළි දක්වන බවයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
Neth