Sunday, March 29, 2026
Follow Us
සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් - ජාතික ජන බලවේගය

සීමා නීර්ණය මාතෘකාව යළි කරලියට පැමිණ ඇත්තේ මැතිවරණය කල් දැමීමේ අරමුණින් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

Neth