21 වැනි සංශෝධනය අද සිට බලාත්මකයි ! 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් තබා තිබේ. කථානායකවරයා එම පනතට අත්සන් තබා ඇත්තේ අද (31) පෙරවරුවේදී ය. ඒ අනුව, 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද සිට බලාත්මක වේ. LNW