Friday, January 30, 2026
Follow Us
විපක්ෂ නායකවරයා ගෙන් චෝදනාවක්

ප්‍රයෝජනයට ගත හැකි තේ වගාවට උචිත ඉඩම් රජය විසින් අතහැර දමා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එම ඉඩම් තේ වගාව සදහා යොමු කර ගැනීමෙන් රටට ආර්ථික ප්‍රතිලාභයක් ලබාගත හැකි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.

සිය රජයක් යටතේ මුඩු ඉඩම් තේ වගාවට යොමු කර අපනයන කේන්ද්‍රීය ආර්ථිකයකට රට පත්කරන බවද විපක්ෂ නායකවරයා පැවසුවා.

හැටන් විපක්ෂ නායකවරයා ගෙන් චෝදනාවක් කේම්බ්‍රිජ් විද්‍යාලයට බස් රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා.

Neth