Saturday, January 31, 2026
Follow Us
පෙනෙන විදියට නම් 22 හබක් තමයි – හිටපු ජනපති මෛත්‍රී

තමන්ට පෙනෙන ආකාරයට නම් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොවනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීන්දුව කුමක්දැයි තමන් නොදන්නා බවයි ඒ මහතා සඳහන් කළේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (06) දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතව තිබුණු නමුත් ආණ්ඩු පක්ෂයේ එකඟතාවක් නොතිබීම හේතුවෙන් එය කල් දමනු ලැබිණි.

LNW