Saturday, January 31, 2026
Follow Us
නාමල්ට තවමත් ඇමති සැප

අද පාර්ලිමේන්තුවේදී හෙළිවූ දේ


අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ පසුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂත් තවමත් රැඳී සිටින්නේ අමාත්‍ය නිල නිවසක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(06) පාර්ලිමේන්තුවේ දී තමා විසින් නො ගෙවූ විදුලි බිලක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා බහක් ඇති වූ අවස්ථාවේ දීයි.

Aruna